FM 104.4 Gammaduwa, Deniyaya FM 105.7 Nayabadha, Hnnasgiriya, Yatiyanthota
... SMS 0713 160 160

දේශීය පුවත්- නානුඔය දුම් රිය ස්ථානය අසළ දී පීලි පැනීමට ලක් වු දුම් රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම් රිය පාලක මැදිරිය පවසයි./ දුම් රිය මර්ගයේ නව පලමක් ස්ථාපිත කිරීම හේතුවෙන් මැදවච්චිය සහ තලෛමන්නාරම අතර දුම් රිය ධාවන කටයුතු අනිද්දා සිට දින 4 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව දුම් රිය දෙපාර්මේන්තුව පවසයි./ ශ්‍රී ලංකාව තුළ වගවීම ප්‍රවර්ධනය කළ හැකි වෙනත් මාර්ග පිළිබඳ සොයා බැලීමට මානව හිමිකම් කොමිසමේ අවධානය යොමු වෙයි./ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ තීරණය කරනුයේ ජනාධිපතිවරයා විසින් බව රජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි./ විදෙස් පුවත්- කුවෙට් රාජ්‍යයේ නීති විරෝධී අයුරින් රැඳීසිටින්නන් සඳහා එරටින් පිටවිමට ලබාදීමට තිබූ පොදු සමා කාලය අප්‍රේල් 22 දක්වා දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

උණුසුම් පුවත්

Our Location





Rangiri Sri Lanka Media NETWORK
Home
Radio
TV
News Paper
Media School
About Us
News Info