FM 104.4 Gammaduwa, Deniyaya FM 105.7 Nayabadha, Hnnasgiriya, Yatiyanthota
... SMS 0713 160 160

ජාතික සංහිඳියාව ශක්තිමත් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන අද සිට ක‍්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර තිබේ. වර්ගීකරණය කළ කසල පමණක් අද සිට එකතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කරයි. යහපාලන රජය, දින සියය තුළ විශාලතම මුදල් වංචාව සිදු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා චෝදනා කරයි. දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.දකුණු, මධ්‍යම, බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල තද වැසි බලාපොරොත්තු විය හැකිය. ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.පසුගිය දා පැවති දීපාවලි උත්සවයට රතිඤ්ඤා සහ අනෙකුත් ගිණිකෙළි දැල්වීමෙන් වාතයට මුසු වු දුමාරය හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

Other Links

...

රංගිරි ශ්‍රි ලංකා ජන මාධ්‍ය විද්‍යාලය

අපේ දැක්ම

ශ්‍රි ලංකාව තුල අග්‍රගන්‍ය ජන මාධ්‍ය විද්‍යාලයක් ලෙස මාධ්‍ය අධ්‍යාපන ක්ෂත්‍රයේ පෙරමුණට පත්විම.

අපේ මෙහෙවර

ජන මාධ්‍ය ක්ෂත්‍රයට පිවිසෙන ආධුනිකයන්ට සහ දැනට ක්ෂත්‍රයේ නියුතු වෘත්තිකයන්ට හරවත්ව මාධ්‍ය භාවිතය පිළිබදව නිවැරදි මග පෙන්විමක් තුළින් ජාතික අනන්‍යතාවයක් ඇති මාධ්‍ය වෘත්තිකයින් පිරිසක් රටට දායාදා කිරිම.

අපගේ අභිමතාර්ථ

ප්‍රධාන නගර වලට පමණක් සිමා වු මාධ්‍ය අධ්‍යාපන වරප්‍රසාද නගරයෙන් බැහැර තරුණ තරුණියන්ටත් උදාකර දිම. නිවැරදි ජන මාධ්‍ය භාවිතයක් සදහා සුදුසු වෘත්තිකයන් පිරිසක් බිහි කිරිම යුගයේ අවශ්‍යතාවයක්ව ඇත. අදුරට ශාප නොකොට එක පහණක් හෝ දැල්විම අප පිළිගත් දහමකි. එය රංගිරි ශ්‍රි ලංකා ජන මාධ්‍ය විද්‍යාලයේ අරමුණ අතර වෙයි.

පාඨමාලා

  • රූපවාහිනි/ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂන ඩිප්ලෝමා පාඨමාලාව

  • රූපවාහිනි කැමරාකරණය හා ආලෝකකරණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව

  • රූපවාහිනි/ ගුවන්විදුලි වැඩසටහන් ඉදිරිපත් කිරිම/නිවේදක හා රංග කලා පාඨමාලාව

Other Links

Golden Temple

Visit Site

PEO Tv
CH 22 Island Wide

More Info

Request Song


Latest Requests From
message user image
Jerryrek
message user image
Charlescip
message user image
SeregaZet1976




Rangiri Sri Lanka Media NETWORK
Home
Radio
TV
News Paper
Media School
About Us
News Info